PMC දානකොට ඒවාට විරුද්දව උද්ගෝෂණ කරේ අන්තරේ කියලා දන්නේ නැද්ද??
උන්ගේ උද්ගෝෂණ මැද්දේ ගිය ආණ්ඩු කාලේ PMC 4 කට approval දෙනකොට GMOA එක strike කීයක් කරාද??
ජෙප්පෝ ටික ආණ්ඩුව ගත්තු ගමන් අච්චර කරන්න දේවල් තියෙද්දී Lyseum, NSBM වල PMC වලට allot කරපු හොරණ, හලාවත, සීදුව විජය කුමාරතුංග හොස්පිටල් දෙන්න...