විකල්ප thread bump කිරීමෙන් වලකින්න
විකල්ප නමින් රටට කෙලවන්නාවූ thread bump කිරීමෙන් අනවශ්‍ය පබ්ලිසිටියක් දීමෙන් වලකින්න. ඔව්න් හට අවශ්‍ය වී ඇත්තේ සමාජයේ කතිකාවතක් ඇති බව පෙන්නා බොරු රැල්ලක් මවාපැමටය. එයින් සිදුවන්නේ රටට හිතකරී අපේක්ෂකයෙකුගේ පාවෙන චන්ද කැඩීම පමණි. එහි අවසන් ප්‍රතිපලය ඔබටද මටද...