Kattiyama podi help ekak danawada...:rolleyes::rolleyes:
මේ දවස් වල business එකක් පටන් ගන්නවා නම් මොන වගේ එකක්ද හොද ..
පොඩි ගානක් invest කරලා..:D
Buger Hut එකක් පටන් ගන්නත් හිතනවා , but එක දැන් හැමෝම කරනවන ..:baffled:
පොඩි අදහසක් දීල උදව්වක් දෙනවා නම් බොහොම පින්.. :confused:
නැත්නම් bump...