ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බුද්ධි ගලන ප්‍රති-සුනාමියකට ( රැල්ල යම් ලක්ෂ්‍යයක් වෙතින් ඉවතට යෑම ) මුහුණ දීමට සූදානම් විය යුතුය....දක්ෂ වෘත්තිකයන්, උගතුන්, බොහෝ ක්ෂේත්‍ර වල පළපුරුද්ද සහ නිපුණතාව ඇත්තන් සියල්ලෝම විදෙස් ගතවීමට සැලසුම් කරමින් සිටිති...
1. ශ්‍රී ලංකාවේ සුදුස්සාට සුදුසු තැන ලැබීම...