රට යන්න ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන් ගන්න ඉන්න vaccine එක valid ද කියලා ..
https://visaguide.world/news/vaccine-checker-proof-of-immunity-for-travel/
මේක අවුරුදු කීයිට බලපානවාද දන්නේ නේ?
සදාකාලිකව එන්න දෙන්නේ නැද්ද පිට රටවලට ?
එම උනොත් sinhoparm එක ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පිළිගන්නේ...