ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
මරුටියේ...