1. irosh00

    PTE කරන්න

    PTE කරන්න හොද තැනක් හොයනවා. කරපු අය ඉන්නවානම් විස්තර දානන. www.pte.lk [PTE Center] - Nugegoda මේතන හොදද?
  2. irosh00

    Double Din Panel for Alto 800

    Double Din Radio Stereo Panel කීයක් විතර වෙනවද? Setup 1k එකම දන්න හෙද තැනක් තියෙනවාද?
  3. irosh00

    IT Online Exam Discussion. | Dump | Tutorials

    මචන්ලා IT Online exam කරන හුගදේනෙක් ඉන්වානේ. මම හිතුවා කට්ටියටම තමන් ලග තියෙන Dump, Tutorials, Exam Matirals Share කරගන්න. පුලුවන් අය share කරන්න..
  4. irosh00

    VCE to PDF

    VCE file 1k PDF convert kragnna ona.. Danna aya Plz help me...!
  5. irosh00

    PTE කරපු / දන්න අය මේපැත්තට එන්න...!

    PTE කරපු / දන්න අය මේපැත්තට එන්න...! PTE කරන්න හිතන් ඉන්නේ. කරපු අය ව්ස්තර ටිකක් දාන්න...:angry:
  6. irosh00

    SLT 25 GB Free...!

    Simplify your billing ! Win fabulous gifts from SLT Register now : https://ebill.slt.lk/ebillportal iPhone 8 | Portable Power Banks Free 25GB on every registration
  7. irosh00

    Sweden...!

    Sweden වල msc 1k කරලා pr වලට apply කරන්න පුලුවන්ද? දන්න අය කියමු බලන්න. ...
  8. irosh00

    Mac Users ...

    Best Mac Cracked Software Sits මොනාද? දන්න අයගෙන් උදව් ඔන....!:angry:
  9. irosh00

    IELTS කරපු අය....!

    මට IELTS කරන්න ඔන. පොඩි අදහසක් තියෙනවා වෙන රටකට යන්න. අනිත් ඔක්කෝම ටික හරි. IELTS කරන් ඕනමද Australia, Canada, New Zealand වගේ රටවල වලට යන්න. මොන වගේ ලකුණු ප්‍රමාණයක් ද අවශ්‍ය. IELTS කරන්න මේතන හොදද ieltsatcia - nugegoda (http://ieltsatcia.com), නැත්නම් හොද තැනක් කියන්න. Msc එක් කරන්න යන්න...
  10. irosh00

    Car Hiring

    මචංලා උදවිවක්... Car ඒක hire කරන්න හොද තැනක් කියන්න දන්න අය. මාසේට හෝද ගානක් ගන්න පුලුවන් විශ්වාස තැනක් තමයි....
  11. irosh00

    Cut Foliage , Cut Flowers Export....!

    Cut Foliage , Cut Flowers Export ගැන දන්න අය ඉන්නවානම් විස්තර කියමු බලන්න......
  12. irosh00

    Car accessories Shop

    පොඩි business 1k පටන්ගන්න හිතුනා(Car DVD, Car security system and car accessories). දන්න අයගෙන් help ඔනේ. මේ වගේ දෙයක් පටන් ගන්න කලින් කරන්න හොද course මොනවද? බඩු ගන්න තැන් දන්න අය support 1k දෙන්න..:cool::cool::cool::cool:
  13. irosh00

    suzuki wagon r help....!

    Suzuki wagon r eka hoda ne kiyala kattiya kiyanawa.. battery dead unot jump karan be, parts ne kiyala.. danna kattiya help karanna...!
  14. irosh00

    Meemure Help...!

    මීමුර‍ෙ ගියපු අය ඉන්නවාද? දන්නවානම් විස්තර දානවාද...
  15. irosh00

    Trip Help...!

    මචන්ලා දෙසැම්බර් මාසේ Trip එකක් යන්න හොද තැනක් කියන්නවාද? රැයක් ඉන්න පුලුවන් තැනක් නේන ඕන....!:oo:
  16. irosh00

    Dialog TV

    Dialog TV free Channel බලන ක්‍රමයක් කියන්ඩෝ.....:dull:

    No contents