IELTS කරපු අය....!

irosh00

Junior member
  • Sep 11, 2013
    92
    15
    18
    Sri Lanka
    මට IELTS කරන්න ඔන.

    පොඩි අදහසක් තියෙනවා වෙන රටකට යන්න. අනිත් ඔක්කෝම ටික හරි. IELTS කරන් ඕනමද Australia, Canada, New Zealand වගේ රටවල වලට යන්න. මොන වගේ ලකුණු ප්‍රමාණයක් ද අවශ්‍ය. IELTS කරන්න මේතන හොදද ieltsatcia - nugegoda (http://ieltsatcia.com), නැත්නම් හොද තැනක් කියන්න.


    Msc එක් කරන්න යන්න හිතන් ඉන්නේ. දන්න අය උදව්වක් දෙන්න..!
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,351
    113
    If you are migrating for studies you have to do IELTS Academic exam. Check what is the score required by your prospective university.

    Don't know about the institute in Nugegoda. ACBT is also good. But some extensive self study is esential.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    machan mama class ekkak hoya gatta maharagam Gaythri kiyala kenek gawa onama waren PM


    mama ausi yanna asai ielts nawuta yanna puluwan but addtional 3 laks withara yanwa ban eta wada hodai karana eka
     

    irosh00

    Junior member
  • Sep 11, 2013
    92
    15
    18
    Sri Lanka
    machan mama class ekkak hoya gatta maharagam Gaythri kiyala kenek gawa onama waren PM


    mama ausi yanna asai ielts nawuta yanna puluwan but addtional 3 laks withara yanwa ban eta wada hodai karana eka

    කරලා යන 1ක තමයි එහේනම් හොද....