1. dhananjaya1985

    මිථ්‍යාවට එරෙහිව ( දෙවන කොටස )

    :lol: ඕවට උත්තර Google එකේ search කරලත් හොයා ගන්න පුලුවන් නේ.... Quantum Mechanics සහ Classical Mechanics ගැන වෙනස මගෙන් අහල වැඩක් තියනවද බං...Wikipedia එකේ citation ඇතුව විග්‍රහ ක‍රල තියෙද්දී...
  2. dhananjaya1985

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

    ගොඩක් අය චින්තනය කියන චර්යාව, මනස විදිහට හිතං ඉන්නවා...චින්තනය කියන්නේ එක්තරා ආකාරයක චර්යාවක් කියන එකයි මම කිව්වේ...චින්තනයේ පදනම ස්මෘතිය යයි...
  3. dhananjaya1985

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

    Thinking is merely an action of language mechanism and also a certain kind of behavior. Behavior consists of patterns in time.These patterns can be made up of movements, vocalizations, or changes in appearance, such as the facial movements associated with smiling. The expression “patterns in...
  4. dhananjaya1985

    Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

    :lol::lol::lol: B.Eng, B.Tech, B.Sc වගේ ඒවා හදුන්වන්නේ Academic Qualification විදිහට.... MIET, MIEEE, MIESL, MIIESL, MGGI වගේ ඒවා හදුන්වන්නේ Professional Qualification විදිහට ....IVQs සහ NVQs වගේ ඒවා හදුන්වන්නේ Vocational Qualifications විදිහට...City & Guilds අත්පොත් වල හොදාකාරවම සදහන් කරලා...
  5. dhananjaya1985

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

    මගේ ලිපිය ඉවර නෑ... තව කොටසක් එනවා...ඒවා කියවීමෙන් පසු ඔබම තීරණය කරන්න...මගේ මතය නෙමෙයි නේද වැදගත් වෙන්නේ...මම කියන දේ ඇත්තද බොරුද කියන එක නේද ?
  6. dhananjaya1985

    Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

    නිකං දවල් හීන දකින්න එපා...පරණ විෂය නිර්දේශයේ විෂයන් පහ තියන කාලේ ඒ කියන්නේ Engineering Council Graduate Diploma තියන කාලේ, ඕක කර ගන්න බැරි උන්..අද City & Guilds Graduate Diploma එකේ විෂයන් 10 යයි Project එකයි...City & Guilds Postgraduate Diploma එකේ විෂයන් හතයි Project එකයි කරලා IET ඒකෙන්...
  7. dhananjaya1985

    Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

    CINEC එක තමා දැනට Pearson BTEC HND කරන්න තියන හොදම තැන
  8. dhananjaya1985

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? ( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? ) මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික...
  9. dhananjaya1985

    මනස පිළිබද විද්‍යාත්මක විග්‍රහය 1

    ( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? ) මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත්...
  10. dhananjaya1985

    Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

    Telecommunications තාම 2003 ඉදන් එන පරණ syllabus එකමනේ තියෙන්නේ...
  11. dhananjaya1985

    Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

    බොහෝ අය City & Guilds කරන්න පෙළෙඹෙන්නේ රැකියාවක නියුතු වෙලා ඉන්න ගමන් Paper Qualification එකෙක් හදා ගන්න .....City & Guilds Level 5 Advanced Diploma එකට වඩා NDT, HNDE, NDES, NDET, Pearson BTEC HND, DT ( OUSL ) වගේ සුදුසකම් තියන අයට රජයේ සහ පෞද්ගලික අංශ වල සම්මුඛ පරීක්ෂණ වලදී බොහෝ විට...
  12. dhananjaya1985

    මිථ්‍යාවට එරෙහිව ( දෙවන කොටස )

    මෙහි පළමු කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1749601&referrerid=558239
  13. dhananjaya1985

    අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති

    ඇත්තෙන්ම හොද ලිපියක්...මේ වගේ දෙයක් කියවීමට ලැබීමත් සතුටක්...
  14. dhananjaya1985

    ඒෂියන්‬ ...Vs ...‪‎සුද්ද්දෝ‬,,,(european countries

    මේකේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත්....මේ වගේ දෙයක් වත් ලිව්ව එක ගැන අගය කරපන්...මේක ඇත්තටම කෙන්නෙක් ට හිතන්න යමක් තියන නූලක්....
  15. dhananjaya1985

    ඒෂියන්‬ ...Vs ...‪‎සුද්ද්දෝ‬,,,(european countries

    ඇත්තටම බටහිර ජාතීන් ට වඩා ආසියාතික රටක් වන චීනය තාක්ෂණය සහ ක්‍රමෝපායන් අතින් ඉදිරියෙන් ඉන්නවා . ......
  16. dhananjaya1985

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලබා ගැනීමට ක&#35

    ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්න පුලුවන්ද ? ටිකක් යථාර්ථ වාදී ලෙස මේ ප්‍රශ්නය දෙස බලන්න..... ආගමික ලේඛන වල තියන ගොඩක් දේවල් සත්‍යද? අපි දන්නවා එදා බුදුන් හිටියේ උතුරු ඉන්දියාවේ බව ....අද බුදුන් හිටිය දේශය තියෙන්නේ නේපාල යේ නේ.... අද ඕනෑම කෙනෙකුට පුළුවන් people in Nepal කියලා Google එකේ search කරහම...
  17. dhananjaya1985

    මහණ වෙන්න හොද තැනක්?

    අද සිටින බොහෝ දෙනා එළුවන් හා සමානය... මන්ද එළුවන් සාමානයෙන් කුසගිනි දැනුනු විට ඕනෑම කුණුගොඩක් අනුභවයට පසුබට නොවන්න්නක් මෙන්, අපේ මිනිස්සුද කුමන හෝ ජිවන ප්‍රශ්නයකදී, අන්ධ භක්තිය සහ උපන් මෝඩ කම නිසා, කුමන හෝ කෙබර යක් ගිල දමා තාවකාලික සතුටක් විදීමට පසුබට නොවේ.... ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ ඉතිහාසය...
  18. dhananjaya1985

    මහණ වෙන්න හොද තැනක්?

    ඔබතුමා, මට පාලි භාෂාවෙන් තිබ්බ පොතක සිංහල පරිවර්තනයෙන් කොටසක් දාල, මට පෙන්නන හදනවා, මේ තමයි ඔබ හොයා ගත්ත ලෝක සත්‍ය කියලා.....ඔබ දන්නවද කාශ්‍යප මහ රහතන වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දි සකස් කරපු ඔය මජ්ජිම නිකාය, රිස් ඩේවිස් ගේ ඉදලා නුතනයේ කිරිබත්ගොඩ ඥානානන්ද දක්වා කීදෙනක් ඕක පරිවර්තනය කරලා...
  19. dhananjaya1985

    මහණ වෙන්න හොද තැනක්?

    අපි කුසගින්න හැදෙන හැටි අවබෝධ කර ගත්තට, කුසගින්න නැතිවෙන්නේ ත් නෑ...කුසගින්න නැති වෙන්න නම් අහාර ගන්න ඕනේ ...අනික අපි සිරුරේ අහාර ජීරණ ක්‍රියාවලිය තේරෙන්නේ නෑ යි කියලා අපි අහාර නොකා ඉන්නවද ?....නිකං වචන හරඹ වලින් වැඩක් නෑ මිත්‍රයා...ඕව නිකං වචන සහ වගන්ති පමණයි...භෞතික ප්‍රශ්න වලට භාෂාවෙන්...
  20. dhananjaya1985

    මහණ වෙන්න හොද තැනක්?

    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..

    No contents