ඔව් බන් තියෙනවා,
ගන්නවා නම් බලපන් වයරින් එක, ගොඩක් එව්වයෙ වයරින් කේස්, තව එන්ජින් එකේ සද්දෙත් හොදට බලපන්, ක්ලච් හබ් එකේ එහේම සද්ද එන ලඩ තියෙනවා, ටැපට් සද්දෙත් බලපන්, ඕව තමා වැඩිපුරම, CDI Unit, Rectifire ඔර්ජිනල්ද බලපන්, CDI ඔරිජිනල් එන්නෙ මිට්සුබිශි ඒකක්,
ඔරිජිනල් මීටර්, ඔරිජිනල් හෙඩ්ලයිට්ම...