භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ වාර්තාව ‘Bed time reading’ සඟරාවක් නොවේ. භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත...