1. monson

    කරගැට පිරිච්ච, දළු කහට පිරිච්ච අත්වලින් රටේ නායකයා අල්ලනකොට ඒ අම්මට ගැම්මක් එනවා 😍😍

    පූචානම් කියන double pockets මාත්තියෙක් දැක්කහම ලෙච්චමීලට මෙව්වා එකක් එනවා කියලද කියන්නේ :lol:
  2. monson

    ලංකාවට ඩොලර් එවන්න එපා

    - https://www.bbc.com/sinhala/articles/c3328kz013jo
  3. monson

    ගැසට් එකට කලින් දවසේ LC open කරගෙන පචයගේ ගජ මිතුරා දාන ad !

    ඕක තමයි මුන්ගෙන් details ගන්න trick එක කියලා නිරෝෂන් පාදුක්ක කියලා තිබ්බා :lol:
  4. monson

    ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය: JVP මාලිමා බාල ගල් අඟුරු තවත් රිපෝට් එළියට!

    ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය කරපු JVP මාලිමා හොරු තාම ඒක වහගන්න පුලුවන්ද බලනවා :lol:
  5. monson

    මධ්‍යම පන්තියට කෙලවීමේ ප්‍රීතිය

    මූත් මාලිමා ඩොබියෙක්නේ. ඔය කියන මධ්‍යම පන්තියනේ කාලෙන් කාලෙට පිස්සෝ උස්සන් ඇවිත් ලංකාවටම කෙළවන්නේ. විශේෂයෙන් මහරගම, හෝමාගම, කඩුවෙල, කැස්බාව, ඉන්න පිටිසර පැතිවලින් ඇවිල්ල පදිංචි වෙලා ඉන්න ගමටත් නැති නගරෙටත් නැති ඔලුව වාමාංශික කඳ ධනවාදී දෙබිඩ්ඩෝ . ඕකුන් තමයි ගෝටව ගෙනල්ල ලංකාවට කෙලවල ඊට පස්සේ මෝඩ...
  6. monson

    නන්දලාල් ගෙදර යයි

    මිනීමරු ජෙප්පන්ගෙන් පලිය අරන්ම යයිද ? :lol:
  7. monson

    LC විවෘත කළ Company

    දම්මික පෙරේරාගේ Vallibel One PLC එකේ Group General Manager කෙනෙක් වන Harshani Randiligama අනුර කුමාරගේ personal secretary/ National Executive Member NPP/ NPP economic council member මුදිත නානායක්කාර ගේ wife නේද ? :lol: 🤌
  8. monson

    මදැයි වලව්වලට පාඩම් උගනන්න ගියා! දැන් 354යි!

    රට අනුරට : බ්‍රිතාන්‍ය පවුම 461.68 ට ! 2022 ආර්ථික අර්බුදයේ වාර්තාව බිඳ වැටෙයි ! ඉතිහාසයේ වැඩිම අගය ! By staff writer - May 21, 2026 මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික බිඳවැටීම සිදු වූ 2022 වසරේ සටහන් වූ ඉහළම වාර්තාව ද අභිබවා යමින්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (21)...
  9. monson

    දිට්වා නිසා නායගිය පාරවල්වල අවදානම පේන්න හිටවපු ලී කෑලි දළු දාලා අන්න පැලවෙලා!

    මුන්ට අපි හිතනවටත් වඩා වැඩ බෑ. සල්ලි නැතුව නෙමෙයි මේ.

    No contents