1. ranga 86

    Photoshop සුපිරියට දන්න වැඩකාරයෙක් කවුද ඉන්නේ

    mata photos tikak thiyanwa edit krala Re touch krawa ganna mamath ps tikak dannwa but hodata danna waddek hoyanne . :cool:
  2. ranga 86

    කඩවල් වල බිල්බෝඩ් ( බැනර් ) හදන අය

    කඩවල් වල බිල්බෝඩ් ( බැනර් ) හදන අය ඉන්නවද ? ෆ්ලෙක්ස් බැනර් ඩිසයින් .. වෝල් ස්ටිකර් ඩිසයින් කරන අය .. පොඩි වැඩක් තියනවා කර ගන්න .:love:
  3. ranga 86

    Questions වෙබ් ඩිසයින් කරන කට්ටිය කවුද ඉන්නේ ?

    වෙබ් ඩිසයින් කරන කට්ටිය කවුද ඉන්නේ ? වෙබ් සයිට් එකක් තියෙනවා කරන්න භාරදෙන්න . online shopping site ekak salli dila gatta template ekak edit krala mata one items tika ekata daala lassanata wade krala denna tiyenne
  4. ranga 86

    ඉඩමක් ගන්නකොට බැංකුවකට තියල ගන්න පුලුවන්ද ?

    මෙහෙමයි මචං මම ඉඩමක් අරගෙනම නැහැ මටම කියලා . පොඩි සල්ලි වගයක් තියනවා බොහොම පොඩි ගානක් . ඒත් ගන්න බලපු ඉඩම ඒ ගාන වගේ දෙගුණයක් . මට දැනගන්න ඕනේ දැන් අපිට බාගයක් දීලා ඉතුරු බාගේ බැංකුවට තියලා ඉඩම ගන්න බැරිද කියලා ? උදාහරණ : ඉඩම ලක්ෂ 20 ක් නම් අතේ තියෙන්නේ ලක්ෂ 10 යි . ඉතුරු 10 ගන්න අර ගන්න ඉන්න...
  5. ranga 86

    ලංකාවේ ඉදන් පිට රටට බඩු යවන්න විදියක් නැද&#353

    ලංකාවේ ඉදන් පිට රටට බඩු යවන්න විදියක් නැද&#353 ලංකාවේ ඉදන් ජපන් වලට තුනපහ ටිකක් බඩු වගයක් යවා ගන්න තියනවා .. යවන්න විදියක් නැද්ද ? කොරෝනා නිසා ඔක්කොම පෝස්ටල් සර්විස් නවත්තල නේද තියෙන්නේ ? :nerd:
  6. ranga 86

    ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොක&#3

    ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොක&#3 කොල්ලනේ ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොකක්ද ? හොටෙල් එකක් වගේ කරොත් කොහොමද රෙන්ට් එකට කඩ කෑල්ලක් අරගෙන ? දවසට බත් පැකට් 20 යි කොත්තු 20 යි ගියොත් ඒක හොඳ මට්ටමක් ද ? උපදෙසක් දියල්ල දන්නා කොල්ලෝ ..
  7. ranga 86

    බැංකොක් වල රෙඩ් ලයිට් එරියාස් මොනවද ?

    බැංකොක් වල රෙඩ් ලයිට් එරියාස් මොනවද ? තායිලන්ඩ්ස් වල බැංකොක් වල සෝප් මසාජ් එකක් දාල පොඩි ෆන් එකක් ගන්න .. මසාජ් වලට එහෙම ගොඩක් ප්‍රසිද්ධ රෙඩ් ලයිට් ඒරියාස් මොනවද බන් ? :yes:
  8. ranga 86

    air asia තායිලයන් එයාර් ටිකට් කරන කෙනෙක් ඉන්නවද ?

    air asia තායිලයන් එයාර් ටිකට් කරන කෙනෙක් ඉන්නවද ? air asia , තායිලයන් එයාර් ටිකට් කරන කෙනෙක් ඉන්නවද ? මේ දවස් වල සයිට් එකේ ටිකට් පොඩ්ඩක් ගනන් . ඩිලින් කරන කවුරු හරි ඉන්නවද ? :yes:
  9. ranga 86

    black-and-white ලයිසන් එකක් ..

    black-and-white ලයිසන් එකක් .. black-and-white ලයිසන් එකක් තියෙන කෙනෙක්ට කොහොමද ඒ ලයිසන් එක අලුත් ලයිසන් එකකට මාරු කරගන්නෙ? මම රට ඉන්නේ මචං ලා .. අවුරුදු නිවාඩුවට මේ වැඩේ කර ගන්නත් එක්කම ලංකාවට එනවා .. හැබැයි මට තියෙන්නෙ සතියයි.
  10. ranga 86

    BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>&

    BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>& තමන්මෙගේ මවු රට වෙනුවෙන් දෙයක් කරන්න .. මෙහෙමයි කොල්ලනේ වැඩේ කරන්න ඕනේ . මේකේ ඉන්න උන් සහ ෆේස්බුක් එකේ උන් ටිකෙන් 10% ක් එකතු උනත් මුට ගූ යන තැනට වැඩේ සෙට් වෙනවා . එළකිරි එකේ kalaweddha මෙම්බර් ගෙන් උපුටා ගත්තේ .. කොහොම උනත් සුපිරි කොල්ලෙක් ඒ...
  11. ranga 86

    අලුත්ම ලික් එක රන්ජා ගේ .. ( Latest Hot Leek )

    අලුත්ම ලික් එක රන්ජා ගේ .. ( Latest Hot Leek ) තම්බියෝ එක්ක එකතු වෙලා අපිට අරිනවා ලු *කේ .. O6zNPNQH6Y4 see more : http://www.elakiri.com/forum/showthread.php?t=1926047
  12. ranga 86

    BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

    BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+) මුන් සිංහල උන් එක්ක කොච්චර තරහකින් ද ඉන්නේ කියලා තේරෙනවා මේවා ඇහුවම . පුළුවන් තරම් මේ වීඩියෝ ශෙයා කරලා BBC වගේ නිවුස් අහල විශ්වාස කරන අපේ අහිංසක සිංහල උන් බේරා ගන්න බලපල්ලා . අසාම් අමින් වගේ පර සක්කිලියෝ කරන්නේ අපේ උන්ගේ ඔලු හෝදන එක . මුවත් ළඟදීම...
  13. ranga 86

    තායිලන්ඩ් බැංකොක් වල මල්ලියට සැපක් දෙන්න

    තායිලන්ඩ් බැංකොක් වල මල්ලියට සැපක් දෙන්න මචං ල මට තයිලන්ඩ් බැංකොක් අවට සැපක් ගන්න ඕනේ . බඩුවක් ගැහුවේ නැහැ කාලෙකින් . පොල්ල කින් කින් ගානවා බන් සැප නැතිව . බැංකොක් අවට බඩු ගහන්න යන්න ඕනේ ප්‍රසිද්ධ ප්‍රදේශ මොනවද .. නිකන් රෙඩ් ඒරියාස් වගේ .. ? තව Soap මසාජ් ප්‍රසිද්ධයි නේද බැංකොක් වල .. ...
  14. ranga 86

    නිකමට හරි ගෝටට 50% නැතිවුනොත් මොකද වෙන්නේ ?

    නිකමට හරි ගෝටට 50% නැතිවුනොත් මොකද වෙන්නේ ? නිකමට හරි ගෝටා ට 50% නැතිවුනොත් මොකද වෙන්නේ ?
  15. ranga 86

    තායිලන්ත ට්‍රිප් එකක් යන්න ඉන්නේ ..

    තායිලන්ත ට්‍රිප් එකක් යන්න ඉන්නේ .. කොල්ලනේ කෙල්ලනේ තායි වල මොනවද බලන්න , Shopping කරන්න තියන තැන් ? Bangkok වල .. වයිෆ් එක්ක යන්නේ .. ඒක නිසා මසාජ් පොට් වගේ නැතිව ටිකක් වැදගත් තැන් ටිකක් කොටාන පලයල්ලා :yes::love:
  16. ranga 86

    ලංකාවෙන් පිට රටකට බයික් එකක් යවන්න ... ? +18

    ලංකාවෙන් පිට රටකට බයික් එකක් යවන්න ... ? +18 මේකයි මචං ල කෙලින් ම කියනවා නම් .. මට ඕනේ ජපන් වලට ලංකාවේ මගේ පල්සර් බයික් එක ගෙන්න ගන්න . මේක කරන්න දන්නා කෙනෙක් ඉන්නවා ද ? මේකට ලොකු ගානක් යනවද ? ජපානේ පාවිච්චි කරන්න පුලුවන්ද .. මේ සබ්ජෙට් ගැන දන්නා කෙනෙක් ඉන්නවද ? :yes:
  17. ranga 86

    ශ්‍රී ලංකාවේ කෙනෙක් විදේශිකයෙක් බැන්දොත&

    ශ්‍රී ලංකාවේ කෙනෙක් විදේශිකයෙක් බැන්දොත& ශ්‍රී ලංකාවේ කෙනෙක් විදේශිකයෙක් බැන්දොත් ඒ බඳින විදේශික කෙනාට ලංකාවේ පුරවැසිභාවය හිමි වෙනවා ද ? ව නැත්නම් මොකක් හරි වෙන විසා එකක් වගේ දෙයක් ද දෙන්නේ ? :nerd:
  18. ranga 86

    ඉන්ටනැෂනල් ලයිසන් එක ලේසියෙන්ම ගන්න විදි

    ඉන්ටනැෂනල් ලයිසන් එක ලේසියෙන්ම ගන්න විදි ඉන්ටනැෂනල් ලයිසන් එක ලේසියෙන්ම ගන්න විදියක් කියනව ද කොල්ලනේ .. ?:yes: මම ලංකාවේ නෙමයි ඉන්නේ ... පවුලේ කෙනෙක් නැතිව යාලුවෙක් යවල ගන්න බැරිද ?
  19. ranga 86

    පිටරටකින් බදිනවා නම් ... අවශ්‍ය දේවල් ?

    පිටරටකින් බදිනවා නම් ... අවශ්‍ය දේවල් ? පිට රටකින් විවාහ වෙනවා නම් මොනවද ලංකාවෙන් සපයන්න ඕනේ මචං ලා ? ජපානෙන් වගේ විවාහ වෙනවා නම් ? පොඩ්ඩක් බැදපු උන් රිප්ලයි එකක් දාපන් . දන්න උනුත් .. :yes:
  20. ranga 86

    තායිලන්ඩ් ගිහිල්ල තියන අය පොඩ්ඩක් එන්න .. ආ&#3

    තායිලන්ඩ් ගිහිල්ල තියන අය පොඩ්ඩක් එන්න .. ආ&#3 තායි ඉන්න අපේ කොල්ලෙක් ගෙන් විස්තර ටිකක් දැන ගන්න ඕනේ .. එහෙමත් නැත්නම් තායි ගිහින් තියන කෙනෙක් .. මට දැනගන්න ඕනේ එයාපෝර්ට් එක අවට තියන ෂොපින් කරන්න පුළුවන් ප්ලේසස් .. dmk එයාපෝට් .. සහ ටැක්සි වල ගණන් කොහොමද ? කෑම කන්න තියන තැන් සහ පැය පහක්...

    No contents