ඩයලොග් කරපු තවත් බලු වෑඩක්(HSDPA)
ලන්කාවෙ ගොඩක් campus කට්ටිය ඩයලොග් HSDPA ගත්තා මොකද එක එ කාලෙ හෑටියට ගොඩක් ලාබ නිසා සහ MODEM 1 මිල ගොඩක් අඩු උන නිසා. නමුත් තිබුන ලොකුම ප්‍රස්නෙ තමයි FUP 1. නමුත් අපෙ කොල්ලො හොයාගත්තා පොඩි වෑඩක්. ඩයලොග් 1 billing cycle 1 update වෙන්නෙ මසෙ 15 වෙනිද. එ අය අපෙ...