1. nwnbs

    අප්‍රේල් - අජිත් තිලකසේන

    ෆට්ටම තමයි... :D
  2. nwnbs

    සමනලියක් වෙන්නම්....

    වේදනාව...ඔබ ලස්සනට පද කරල...
  3. nwnbs

    ත්‍රස්තවාදියා සහ මම

    නියම වචන ටිකක් එක්ක අමුතුම රිද්මයක්... අපූරු නිර්මාණයක් යාළුවා...
  4. nwnbs

    සංසාරේ - sansarea

    අගනා පද පෙළක් සහෝ... නියමයි...
  5. nwnbs

    මෙදා පාරත් අවුරුදු අපව කයිද?

    තාමත් ඔබ ඔය කියන "ගම" තියෙනවද කියල මට සැකයක් තියෙනව සහෝ... එහෙම තාමත් ඔය ගම සුරැකිලා තියෙනවනම් ගොඩක් සතුටුයි. ඒත් අපි දියුණුව කියන දේත් එක්කම ගමට තව ගොඩක් දේවල් අරං යනව...
  6. nwnbs

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    රොන් අයියගෙන් තවත් ලස්සනම ලස්සන ආදරණීය නිර්මාණයක්... :D
  7. nwnbs

    අලෝ තමනල පැටික්කෝ... :D ඉතිං දැන් හොඳටම සනීපද නංගියො?

    අලෝ තමනල පැටික්කෝ... :D ඉතිං දැන් හොඳටම සනීපද නංගියො?
  8. nwnbs

    .: මගේ රණවිරුවන්ට :.

    තවත් අඩහෝරාවක්‌ පමණ අපි එදෙස බලා සිටියෙමු. එහෙත් කලින් දුටු ඒ දර්ශනයේ කිසිදු වෙනසක්‌ සිදුවී නැත. නැහැ ඔයාට වැරදිලා. හොඳට බලන්න..." මම කීමි. පිණි කැටවලින් තෙත් වූ රූස්‌ස ගස්‌වල පත්‍රයක්‌ සඳ රැස්‌ වැටීමෙන් කඩුපත් මෙන් බබලයි. අතු පතර අතරින් පෙරෙන සඳ රැස්‌ නිසා මහා...
  9. nwnbs

    .: මගේ රණවිරුවන්ට :.

    සීගිරි කාශ්‍යපගේ ආරක්‍ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා! විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි! දඹුලු ගල දෙසින් ප්‍රභා සම්පන්න දුරුතු සඳ නැඟ එමින් තිබිණ. මහ වන පෙත්වලින් ගැවසී ගත් මාතලේ දිසාව පමණක්‌ නොව මුළු මහත් පෘථිවි තලය පුරාම මුතු දියකර...
  10. nwnbs

    සිංහල බෞද්ධ සංව්ධානය

    :yes: බොහොමත්ම ස්තුතියි... බොහොම පිං සොයුර...:)
  11. nwnbs

    සිංහල බෞද්ධ සංව්ධානය

    ටික දවසකින් සහභාගීත්වය ලබා දෙන්න බැරි උනා. සංවිධානෙ කටයුතු හොඳින් කෙරීගෙන යෑම ගැන සතුටුයි. නව නිළ මණ්ඩලයත් සමඟ තව තවත් සාර්ථකව ඉදිරියටම යමු... තෙරුවන් සරණයි හැමදෙනාටම...!!!
  12. nwnbs

    ღ Ÿöü lëft më älönë ïn thë därk </3

    නයිස් පොයම්... :D කීප් ඉට් අප් නංගී... :)
  13. nwnbs

    නුඹ මට වෛර කළා නම්.....

    සංවේදී නිර්මාණයක් යාළු... සමහර වෙලාවට ආදරේ වැඩි උනාම ඒක දරාගන්න බෑ... ඒ වෙලාවට (ඔය කිව්ව වගේ අවස්ථාවක...) ඔහොමත් හිතෙනව...
  14. nwnbs

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ඔන්න මම නම් අවුරුද්දට ගෙදර යනව... :D ඒත් ඉතිං ඔය තරම් ලස්සනට අවුරුදු විඳින්න දැන් ලැබෙන්නෙ නෑනෙ... කාලෙ වෙනස් වෙලාද මිනිස්සු වෙනස් වෙලාද මන්ද... මං හිතන්නෙ මිනිස්සු හිතන හැටි වෙනස් වෙලා... හරිම ලස්සන නිර්මාණයක්... සතුටක් දැණුන කියවනකොට... :D
  15. nwnbs

    යාචකයින් - Yaacakayin

    ඇත්ත... නැති බැරි යාචකයන් අපට පින් දෙයි... ඇති හැකි යාචකයින් අපට පොරොන්දු දෙයි... හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් යාළු... :)
  16. nwnbs

    මොකාටද එන්නේ.........

    ඒ වගේ...:D අපූරුයි... :)
  17. nwnbs

    මගේ සද....

    මාත් මේ කල්පනා කරේ දේදුන්නට ඉහළින් සඳ පායන හැටි... කොහොම උනත් හරි අපූරුවට තියෙයි... මේ නිර්මාණය වගේම... :)
  18. nwnbs

    ආදරණීය අබේ....

    හොඳ මිනිස්සු දවසින් දවස අපෙන් සමුගන්නව. ඔවුන්ගෙන් හිස් වෙන තැන් පුරවන්නට තබා ඒ අසලින් සිටින්නටවත් කෙනෙක් බිහිවෙනවානම්... රොන් අයියා කිව්ව වගේ නැවතත් අප අතරම ඉපදී අප සිත් සනසාලන්නට හැකිවෙන්න කියල පතන්න හිතෙනව. ඒත්... එතුමාට නිවන් සුව පතමු...!!! බොහොමත්ම අගනා නිර්මාණයක් යාළුවා...
  19. nwnbs

    හොරැ අරං....

    හ්ම්ම්ම්... අනාගතය කොයිබටද...???
  20. nwnbs

    ඔබ සහ මම

    මට මුලින් එච්චර තේරුණේ නෑ. ඒත් ටිකක් වෙලා බලං ඉන්නකොට හිතුන... ප්‍රේමය මැදින් නොනැවතී "ඔබ"ත් "මම"ත් එකට ගමන් කරන ආකාරය... අපූරු නිර්මාණයක් සහෝ...

    No contents