Local Disk C: > Users > [Username] > App Data > Local > Mirillis කියන ෆෝල්ඩර් එකට යන්න.
ඒකෙ තියෙන ico_update.png කියන ෆයිල් එක delete කරන්න.
ඒ කරලා අලුතෙන් ෆයිල් එකක් create කරන්න ico_update.png කියලා ඒ folder එක ඇතුලෙම.
එතකොට හරි.
හැබැයි ඕක අපි නෙට් එකට කනෙක්ට් වෙන හැම සැරේකම අප්ඩේට්ස් හොයනවා...