මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා...