1. thm14

    haha u serious? only today I didn't tweet much! eth ra wela ennam :P I don't see u online in...

    haha u serious? only today I didn't tweet much! eth ra wela ennam :P I don't see u online in anywhere. I miss you! :(
  2. thm14

    ane boruwa danna epah :P

    ane boruwa danna epah :P
  3. thm14

    I've always been here to get my daily dose of current affairs :P just don't login most of the...

    I've always been here to get my daily dose of current affairs :P just don't login most of the times. oya moko mehe?
  4. thm14

    halooo R_girl!!! long time no see?? :D

    halooo R_girl!!! long time no see?? :D
  5. thm14

    Unforgettable history of Elakiri.com - Siggys

    ee kale waiting list eke inna one meyagen siggiyak hadaganna :P
  6. thm14

    කළු_තුෂාර

    අඩේ ඔය කලු තුශාර කියන එකාව මරලා තියෙන්නෙ ගිය අවුරුද්දෙනෙ බන්? http://www.dailymirror.lk/news/13460-kalu-thushara-shot-dead.html දෙන්නෙක් ඉන්නවද?
  7. thm14

    අය වැය යෝජනා UPDATES

    ඔක්කොටම කලින් ebay එකෙන් හරකෙක් order කරගන්න ඕනෙ :rofl:
  8. thm14

    මම SLT වලින් lankabell වලට මාරු වුනා

    ඒක 4 port Router එකකට ගහලා share කරන්න බැරිද බන්?
  9. thm14

    SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

    බලෙන් ගම කාගන්න හදන්නෙ 50GB ඉල්ලලා. :oo: දැන් AL fiasco එකෙදී අසාධාරනයට ලක්වුන හැම එකාටම සාධාරනේ කරන්න කියලා නඩුව දැම්මෙ, ඒ හින්දා වැඩිපුර 6000ක් ගත්තා. ඔතනදි අපෙන් ළමයි 1000ක්වත් වැඩිපුර ගන්න අනන් මනන් බයිලා ගහන්න ගියෙ නෑනේ?එහෙම කිව්වනම් එකෙක්වත් ගන්නෙ නැතිවෙන්න තිබ්බා. මෙතන 50GB ඉල්ලන්...
  10. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    මට පේන්නේ 512 කනෙක්ශන් හැරුණම අනික් එවුන්ව office hours වල shared pool එකකට දානවා වගේ..:nerd:
  11. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    ඔව් බං මම ඉතින් රෑ 9යෙන් පටාන් අරං උදේ 8ට ඕෆ් වෙන්න queue එකක් schedule කරලා නිදාගන්නවා :rofl: හැබැයි දවල්ටනම් පට්ට චාටර්. ලොවෙත් browsing අමාරුයි. ඒත් facebook and YouTube ලෝඩ් වෙන්න එච්චරම අවුලක් තිබ්බෙ නෑ
  12. thm14

    Windows 8 apps

    කියලා වැඩක් නෑ :lol: මැච් එක දැන් ගහයිද දැන් ගහයිද කිය කිය බල බල ඉන්නෙම Accuweather, WeatherBug වල :lol: මාලි අයියා දාන්ඩකො එහෙම ත්‍රෙඩ් එකක්. අපිත් දෙන්නම් සප් එක. iHeartRadio app එකත් මරු! තැන්කූ වේවා! :D
  13. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    ඒ කිව්වෙ උඹෙත් speeds අඩු කල්ලද? මටනං ගිය මාසෙම උදේ 8 ඉදන් රෑ 9 වෙනකං 64KB/S ආවෙ :S හරියට 9 පැන්න ගමන් ෆුල් speed ආවා.
  14. thm14

    Windows 8 apps

    මේ ඉන්නෙ මගේ go-to troubleshooter :P මාලි අයියා ඔයා පාවිච්චි කරන useful කියලා හිතෙන apps ටිකක් කීකෝ :D
  15. thm14

    Windows 8 apps

    අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා, හැබැයි නෙට් කනෙක්ශන් එක බිසී තියාගෙන නං බාන්න එපා මචන්. ගොඩක් වෙලා යනවා. සමහර වෙලාවට try again කියලත් පෙන්නනවා. තව දෙයක් - Downloading.. කියලා වැටිලා ස්ටේටස් බාර් එක freeze වෙලා වගේ තිබුනට ඒක ඩවුන්ලෝඩ් වෙනවා, ටිකක් වෙලා තියලා තියන්න.
  16. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    4Mbps තියාගෙන 370GB මදි වගේ නෙ බං :P තව ඇදපන් :P
  17. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    අයියෝ සල්ලි :sorry: ලඩ්කාබෙල් එවුන්ගෙ service එක පට්ට මචන්, පාවිච්චි කරන උන් speeds ගැන නම් අවුලක් මට කියලා නෑ. :S ඔව් බං ගෙදරින් කොහොමත් කැමති නෑ land line එකක් ගලවනවට. telecom කිව්වම හරි ලොකුයිනේ :lol: PeoTV තියෙන නිසා ADSL අයින් කරන්නත් බැරි කේස් එකක් :baffled: අපිනේ දන්නෙ කන කට්ට මුන් දෙන...
  18. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    telecom එකත් ආන්ඩුවට ගත්තයින් පස්සෙ තම ඔක්කොම හුකුස් වෙලා ගියේ :oo: අර wavecom CDMA එක පටන් ගන්නෙ නැද්ද දන් නෑනෙ? මෙන්න තියෙනවා. 512 ලයින් එකට ගෙවන්න තියෙන connection fee එක තමා වැඩී :dull:
  19. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    සිරාවට SLT එකටනම් දෙකට නැවෙන්න ඕනෙ නෑ. හොදවයින් දෙකක් කියලා ලඩ්කාබෙල් එකකට මාරුවෙනවනේ :P උන්ගෙ ගනන් කියන්නෙ ඉතිං connection fee තමා වැඩි. monthly rental නම් ශේප් නේ :nerd:
  20. thm14

    SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !

    TV series බාන අයියලා 480p x264 format එකෙන් එන ඒවා බාගන්න. bandwidth ඉතුරුකරගත්තෑකි. 512kbps එකට 40 GB කියමුකෝ. එතකොට 1Mbps Unlimited ගත්තු අයට මොකෑ වෙන්නෙ? එයාලට වැටෙන limit එක කොච්චරක්ද දන්නවද කවුරුහරි?

    No contents