ඇයි දන්නෙ නෑ, අනිත් ඔක්කොම තේරෙනව මේ අයට. හැබැයි ඔන්න ඕක තේරෙන්නෙ නෑ. අපිට අපේ වැඩේ කරගෙන යන්න දෙන්නෙ නැතුව අනවශ්‍ය විදියට බාධා කරනව. ඉතිං එච්චර දෙයක් තේරුම් ගන්නෙ නැති අයත් එක්ක අපි කතාව නවත්වමු. ඒ පෝස්ට් මඟ ඇරල අපි අපේ වැඩේ කරගෙන යමු. ඒකයි මේ වෙලාවෙ අවශ්‍යවෙන්නෙ.:) නැත්නම් ඉදිරියට යෑමක් වෙන්නෙ...