1. ~MK~

    Questions I phone important battery message fix

    Iphone XS Max ake important battery message kiyala ekak awa eta passe battry capacity eka pennannet nehe eka fix krnna vidiyak dannawada :( ------ Post added on 1661610870 up ------ Post added on 1661611645
  2. ~MK~

    Pigeon island boat ride

    Pigeon island ගියා යාලුවනේ
  3. ~MK~

    Sony Xperia Z2

    machanla mama Sony Xperia Z2 ekak ganna hitan innawa ganna hoda place ekak kiyanawada 4n eka ganiddi monada spacial api chek karanna one
  4. ~MK~

    download help plz

    mata net aken podi podi softwares download karanna bene 99% download wela stuck wenawa oyalatat ahema wenawada
  5. ~MK~

    SLT Reverse Directory

    මචංලා slt reverse directory තියෙන එකෙක් මට මේ නම්බර් 0344285500 එකේ location හොයල කියපන්කෝ
  6. ~MK~

    SLT Reverse Directory

    SLT Reverse Directory තියෙන එකෙක් මට මේ නම්බර් එකේ 0112344725 adress හොයල කියපන්කො මේක මට interview යන්න ආපු nbr එකක් location එක හරියට අහගන්න බැරි වුනා plz help me guys
  7. ~MK~

    Call of duty 4 modern warfare

    call of duty 4 modern warfare game ekata NVIDIA GeForce 6600 128mb vga illanawa mage gawa tiyenne NVIDIA GeForce 5700 256mb vga ekak mata ply karanna puluwan weida
  8. ~MK~

    ADSL Slowda ada

    මචංලා උබලගේ internet අද slow da නැත්තම් මාව black list කරලද :(
  9. ~MK~

    photoshop help

    මචන්ලා මට PS වලින් CD cover එකක් හදන විදිය කියල දෙන්න බැරිද දන්න කෙනෙක් ඉන්නවනම්
  10. ~MK~

    thisuri yuwanika drama plz

    මචංලා මේ Drama එකේ නම මොකක්ද ? GbQph0EmPMI
  11. ~MK~

    Covering Letter

    machanla mata IT job ekakata apply karanna puluwan vidiye coveing letter ekeka sample 1k nettan ubala hadapu covering letter 1k hari tiyenawanam up karanawada plz
  12. ~MK~

    Gamini sinhala movie

    gamini sinhala movie ake torrent 1k hari download links hari hoyala denna puluwanda plzz
  13. ~MK~

    southern expressway

    මට bus rout times ගැනයි ticket book කරන විදියයි ගැන දන්න කෙනෙක් කියනවද මහරගම කොතනද ඒ බස් නවත්තන්නේ?? කල් ඇතිව ticket book කරන්න ඔනැද
  14. ~MK~

    Need For Sped Hot pursuit 2

    machnla mata me game eke working links hoyala denwada working torrent 1k unat kamak ne ....:(
  15. ~MK~

    Justin's Hahaha

  16. ~MK~

    මට ගේම් 1ක් හොයලා දෙන්න

    මට ගේම් 1ක් හොයලා දෙන්න මචංලා මට fear 1 ගේම් එක හොයල දෙන්න බැරිද Mediafire links හරි Working Torrent 1 ක් උනත් කමක් නෑ
  17. ~MK~

    ලොකු උදව්වක්

    මචංලා මට යුනෙස්කෝ සංවිධානය ගැන සිංහලෙන් විස්තර ටිකක් හොයල දෙනවද පිලීස් ලොකු උදව්වක්...:(
  18. ~MK~

    බ්ලොග් වැඩකාරයෝ එන්න

    බ්ලොග් වැඩකාරයෝ එන්න මචංලා මේකේ බ්ලොග් වැඩකාරයෝ ඉන්නවා නේද මට කියල දෙනවද බ්ලොග් පොස්ට් එකකට Read more 1k add කරන්නේ කොහොමද කියලා......
  19. ~MK~

    කොළඹ ඉන්න අය වරෙල්ලා

    කොළඹ ඉන්න අය වරෙල්ලා මචංලා මට බොරැල්ලෙ ඉදන් Mobitel head office එක ගාවට යන්න බස් 1ක් කියපන්කෝ
  20. ~MK~

    කොළඹ

    කොළඹ 12 (අළුත්කඩේ) වලට නුගේගොඩ ඉදන් හරි බොරැල්ල ඉදන් හරි යන්න බස් 1ක් කියපන්කො

    No contents