


මචෝ මේකයි වැඩේ, ඔයාගේ ප්රශ්නයම මට දැන් සති කීපයකට උඩදි වුනා. මම Google දෙයියන්ට කියලා කියලා සිංහලෙන් ඕක තියන වෙබ් අඩවි කිපයකටම ගියා. ඒ එකකින්වත් වැඩක් වුනේ නැ. අන්තිමේදි මම English site එකකට ගියා. මේකනම් අනිවාර්යයෙන්ම වැඩ මමත් මේකේ තියන විදිහට තමයි දාගෙන ඉන්නේ.මේක එලකිරිවගේ. මම හිතාගෙන ඉන්නේ මේක සිංහලෙන් මගේ වෙබ් අඩවියේ දාන්න.
http://www.mybloggertricks.com/2009/05/add-read-more-link-to-your-posts-expand.html