තායිලන්තය ගැන කෙටියෙන්
කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන, එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත...