★★පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද??★★
මෙන්න මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..;);)මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා.. :cool::cool: cool විදියට...