ඔහොම එවුන්ට තමයි බං බඩු ගහන අමාරුව වැඩියෙන්ම තියෙන්නේ. ලස්සන කෙල්ලෙක් දැක්කම ඇඹරි ඇඹරි දිව එලියට දාගෙන යන්නේ ඔහොම එවුන් තමයි. තමන් බැඳපු ගෑනිව පැත්තකින් තියලා වටේ ඉන්න ගෑණුන්ට කෙල හලන එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ. ඉඩ කඩම් යාන වාහන වෙනුවෙන් කසාද බඳින එවුන් තමයි මේ වගේ හැසිරෙන්නෙ. :)