බොහොමත්ම ස්තුතියි බොහොම පිං මෙත්ශ්රී මිත්රයා ඔබේ වටිනා ලිපියට... :)
සිත, නිරන්තරයෙන් ගලන සිතිවිලි ගංඟාවක්. නිමාවක් නෑ. යහපත් සහ අයහපත්, වැරදි සහ නිවැරදි යන දෙවර්ගයම නොනැවතී ගලනව. ඉතිං අපි අසීරිවෙන් ලබාගත් උසස් මනසකින් යුත් මිනිස් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න නම් මේ නොනැවතී ගලන ගඟෙන් යහපත්...