මත් පැන් පානය කිරීම යනු, මත්පැනට ඇති ආශාව නිස සිදු කරන්න දෙයක්.
මත් පැනින් වැලකීම කියන්නෙ හොද ජීවිතයකට ආශවක් ඇතිකර ගැනීම නෙමෙ.
මත් පැනට ඇති අශාව නති කරගැනීම පමනි.
නමුත් පෘතග්ජන මිනිස හට මෙය කිරිම යනු අපහසු දෙයක් වන්නෙ පෘතග්ජනයා හැමවිටම අශවන් කෙරෙහි ලොබ බැදගන්නා නිසවෙනි. එම නිස ඔහු ලව්කික සැපය...