1. noone

    වාහන අයිතිය මාරූ කිරීම...

    බයියෝ අරන් යන ඔක්කොම වාහන තියෙන්නේ කලින් අයිතිකරුගේ නමට ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක් බං
  2. noone

    Another BYD has been hit

    උන් ලගදීම insurance policies වෙනස් කරයි වගේ මොකද condemn වෙන වාහන වලට value එකක් නැති සින් එකක් තියෙන්නේ
  3. noone

    Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

    කියන්න තරම් ලොකු හොදක් නැ හැබැයි ඔය බජට් එකට තියන වැඩියෙන්ම විකිනෙන ෆෝන් එකක්
  4. noone

    මාලිමාවෙන් හැලෙන චන්ද පොහොට්ටුවට යනවා වගේ

    pohottuwen illapu yaluwanta keduna chanda thiyanawa othana
  5. noone

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    Smart switch fix karanna idea ekak thiyanawa nam switch point walata neutral line ekak danna
  6. noone

    මේ fan එක හොඳයිද?

    sathi 2kata kalin meka gaththe 28k una ban ලක්සලෙන් ගත්තේ
  7. noone

    CCTV බඩු ගන්න තැනක්

    Pissuda ban ubata. main distributer kenek colombo cctv kiyanne hebei Ita wada aduwata denna puluwan dealers lata Hikvision nam lightning walatath warranty denawa anith brand gena nam danne ne ------ Post added on 1745121736
  8. noone

    Ezviz Wifi Camera 📷📸

    ow machan eka single lenses
  9. noone

    Ezviz Wifi Camera 📷📸

    H9C, H8C දෙකම හොදයි තව Hikvision 200MWG- 4G camera එකත් හොදයි 4K 2K දෙකම අවුලක් නෑ
  10. noone

    ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

    තපස්සු භාල්ලුකට කේශ ධාතු දීලා තමයි වරද්ද ගත්තේ
  11. noone

    කව්ද බන් මේ හයේෂිකා කියන්නේ? මොකක්ද මේ සීන් එක?

    5 වසරට ටියුෂන් කරන ටීච කෙනෙක්
  12. noone

    කොත්තු පැකට්

    ෆුඩ් සිටි එකේ කොත්තු පැකට් එකේ හදන විදිහ දාලා තියන නිසා වෙන්න ඇති ගණන් වැඩි
  13. noone

    CPEX courier help

    Cainiao Super Economy Menna munge nam badu enna masa 2kata wada yanawa
  14. noone

    එහෙනම් සෝලාර් industry එකටත් ටටා බයි බායි කියන්න කාලේ හරි වගේ 🤭🤭

    සෝලා වල රේගිවුලේෂන්ස් මොනවද බං මට ගෙවල් 3ක් තියනවා නම් එකම land එකක, ඒ ගෙවල් 3 ටම එක සිස්ටම් එකකින් දෙන්න බැරිද?
  15. noone

    බැංකුවකින් බැන්නා

    සමහර Banks වල recovery කරන්නේ 3rd party දීලා නේද?
  16. noone

    Samsung Galaxy S22, 23, 24 (Ultra) පාවිච්චි කරන කුකුල්ලු

    බබා වගේ පරිස්සම් කලත් උබේ දසාව නරක නම් Green Line එන එක සක්කරයටවත් නවත්තන්න බෑ
  17. noone

    CCTV කැමරා හෙල්ප්.....

    DVR එක ගනිද්දී IDS-71** or IDS-72** model එකෙන් ගන්න colombo CCTV ගියාට end users ලට ලොකුවට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ ඉන්න area එක මොකක්ද? msg එකක් දාන්න
  18. noone

    සිංහලුන්ට වද දෙන්නේ නැති හොඳ මෝටර් ඉන්ෂුවරන්ස් මොනවද

    අවුරුදු 2ක් third party දාලා දිව්වා. 2,20,000.00 k ඉතුරුයි Modifications වලට ක්ලෙම් ගන්න පට්ට අමාරුයි එකම දවසක් එකෙක් පස්සෙන් ඇතිල්ලුවා. ලොකු damage එකක් නෑ ඌ 10ක් දුන්නා හදාගන්න කියලා
  19. noone

    Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

    Film eka beluwa. Maru plot ekak

    No contents