මේ Thread එක අලුත් අවුරුදු සුභ පැතුම් සදහා වෙන් කරන ලද්දකි.. :lol:
යාළුවනේ අපට අලුත් අවුරුදුත් ලගම එනවනේ.....අලුත් අවුරුද්දට යලුවොන්ට සුභ පැතුම් යවන්නත් ඕනැනෙ... සියලුම අවුරුදු සුභ පැතුම් මෙතන දාන්න.තමන්ගෙම නිර්මාණ දැම්මොත් වටිනව.ආර්ට් වර්ක් එහෙම තියනවනම් ඒවත් දාමු හොදේ...