අලුත් සිංහල මුදුකංගයක්
මේකෙන් තමන් සින්ග්ලිස් වලින් ටයිප් කරන දෙය උඩ තීරුවෙන් සිංහලෙන් ලබාදෙයි මෙය නොමිලේ ලබා ගත හැක ඔබ වෙබ් අඩවියක් සිංහලෙන් ලියන්නෙක්ද නැතහොත් වෙනයම් වැඩක් සිංහලෙන් කරන්නෙක්ද එහෙනම් මෙන්න ඔබට හරියනම මුදුකාංගය මෙය බාගත කරගන්න .:cool:
මෙය තමීර සේනානායක මහතාගේ නිර්මානයක :)...