බඩු මිල නම් වැඩි වෙලා නෑ. බඩුත් තියනව අඩුවක් නෑ. රාමදාන් කාලේ නිසා ගොඩක් ස්ටොක් ඇති මේ රටවල.
අපිට නිවාඩු දීල තියෙන්නෙ. ඒත සමහර තැන් වල වැඩ. ලොකු කලබලයක් නෑ රටේ. හොටල්, රෙස්ට්ටුරන්ට් වලට නම් බිස්නස් නෑ.
හිටපු ගමන් මිසයිල ඩ්‍රොන් ගහනව. ඒව ගහන්නෙ ඇමරිකන් සම්බන්ද තැන් වලට විතරයි. ගොඩක් ඒව උඩදිම...