එක පාරක් පොඩි කාලේ මමයි තව මගේ යාළුවෙකුයි පොළොන්නරුවේ ගියා. ගල්ලෙන් ඇවිල්ල කොටුවෙන් බැහැල පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්ද. එකෙක් දොඩම් විකුනන පට්ට අඩුවට. රුපියල් සියට දහයයි කියා කියා. මමත් ගත්ත සීයක දොඩම්. බස් එකේ යන ගමන් අරුයි මැයි කෑවා. හොද බඩු තැලිලවත් නෑ. ආපහු දවස් තුනකින් පස්සේ පොළොන්නරුවේ ඉඳන්...