බයි කොරියා හරි ටොයි කොරියා හරි බඩු ගන්න අය එක දෙයක් දැනගෙන ගන්න,
එහෙ විදුලිය 220V 60HZ
ලංකාවේ විදුලිය 230V 50HZ
කිසිම විදුලි උපකරණයක් ලංකාවට ගැලපෙන්නේ නෑ. විශේෂයෙන් එසී මැෂින්, ෆ්රිජ්, ටීවී, වොෂින් මැෂින්, මම ඉක්මන් එකේ ඇඩ් කිහිපයක් දැක්කා කොරියන් ඒසී අඩුවට තියෙන, ගෙනල්ලා දාපු ගමන් ගිනි...