1. nwnbs

    නියෝජිතයෙක් ඕනෑකර තිබේ

    මොළයට උත්තේජනයක්... හැමදාමත් වගේ බොහොම අපූරුයි යාළුවා... මේ යන විදියට අපිට ඔහොම එකක් ඕන වෙයි ලඟදිම... ටික ටික ලිවීම කියවීම යන්තර වලටම බාරදෙන කාලයක තව ටික කාලෙකින් ඇසීමත් යන්තරයකටම බාර දීල මිනිස්සු ඉදී මොක්කුද වගේ...
  2. nwnbs

    ~හිමි අහිමි~

    තවත් මොනව කියන්නද... හිතට තදින් දැනුන අයියෙ... කවද හරි ඔවුන්ගේ වරද තේරුම් ගනී. සමහරවිට එහෙම වෙන එකක් නෑ... කොහොම උනත් ඔවුන් පමා නොවී වරද හදාගනිත්වා කියල පතමු...
  3. nwnbs

    ඉපදීමමමය නුඹට...

    හරිම අපූරු නිර්මාණයක්... හැමදාමත් වගේ වෙනස්... ලස්සනයි ගොඩක්... (ඒත් දුකයි...)
  4. nwnbs

    බෞද්ධ අපි....

    කාට කාටත් කියවා හිතට ගතයුතු කතාවක් ඔබ ලස්සනට ලියල තියෙනව...
  5. nwnbs

    ~ බිඳුනු පාවහන්~

    ඇත්තටම මටත් ඔය වගේ හිතෙනව මම පාවිච්චි කරන ගොඩක් දේවල් ගැන. කතාකරන්න පුලුවන් උනානම් කොයිතරම් දේවල් කියාවිද... ඒ වගේම මෙහි යටින් තවත් ගැඹුරු අර්ථවත් දහමක් කියවෙනව... අපූරු සිතුවිල්ලක් යාළුවා... සාර්ථක නිර්මාණයක්...
  6. nwnbs

    මා මෙන්ම ඔහුද

    හැමෝම ඔහොම හිතනවනම් කොයිතරම් හොඳද... තව තවත් ඒ අදහස හිතේ තියාගන්නම්... බොහොම ස්තුතියි... හොඳ නිර්මාණයක් යාළුවා...
  7. nwnbs

    ~~(බිං ගෙය)~~

    එලියටම යමු. කවද හරි එළියට යන්නම වෙනවනෙ... :)
  8. nwnbs

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    රෙලිජස් සෙක්ශන් එකේ හිටපු අය නම් දන්නව ඇති මේ ගැන. මමත් වැඩිය ඒ සෙක්ශන් එකට නොගිය නිසා මේ කරුණු ගැන වැඩිය දැනගෙන හිටියෙ නෑ. ඒත් පහුගිය දවස් වල මේ ගැන කියවපු නිසා දැන් යම් දුරකට අවබෝධයක් තියෙනව. බොහොමත්ම ස්තුතියි අපිව දැනුවත් කරන එක ගැන...
  9. nwnbs

    :P:lol::)

    :P:lol::)
  10. nwnbs

    Sri Dalada Maligawa -Photos From the Past

    බොහොමත්ම ස්තුතියි යාළුවා... :)
  11. nwnbs

    :( බව්ව පැටිය කොයි තරම් නම් අහිංසකද කියල පේනවනෙ... :rofl: ලියන්න තරම් හොඳ අදහසක් ආවෙ නෑ මට...

    :( බව්ව පැටිය කොයි තරම් නම් අහිංසකද කියල පේනවනෙ... :rofl: ලියන්න තරම් හොඳ අදහසක් ආවෙ නෑ මට... නංගිය ලියන්න ඉක්මණට... හෙම්බි ගැන හරි ලියන්න... හොටු පෙර පෙර හිටියෙ ටික දවසකට කලින්... :P
  12. nwnbs

    Ape kaalaye Yathiwarayano

    බොහොමත්ම ස්තුතියි යාළුව වටිනා දැනුවත් කිරීමට... ඒත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ කියල හිතෙනකොට කළකිරෙනව අපේම මිනිස්සු ගැන...
  13. nwnbs

    සිංහල බෞද්ධ සංව්ධානය

    "දවසේ සිතුවිල්ල" හොඳ වැඩක් අයියා... :) තෙරුවන් සරණයි...!!!
  14. nwnbs

    එන්න එපා මගෙ අහිංතක බව්ව පටියට මුකුක් කීන්න. කොත්තල අහිංතකද එයා... උයාගෙ තමනල් පැටික්කො තමයි...

    එන්න එපා මගෙ අහිංතක බව්ව පටියට මුකුක් කීන්න. කොත්තල අහිංතකද එයා... උයාගෙ තමනල් පැටික්කො තමයි නපුළු. බව්ව පටියව බය කරල දැන් හැංගිල... :( හොඳීන් ඉන්න නංගියො... මම මුකුත් ලිව්වෙ නෑ... ඔයත් මුකුත් ලියල නෑනෙ...:P තෙරුවන් සරණයි...!!!
  15. nwnbs

    ~මල් යායට ඉඩදී~

    හරිම ලස්සන සුන්දර නිර්මාණයක් අයියා... :D
  16. nwnbs

    අවසන් හෝරාව

    කාලීන මාතෘකාවක් යාළුවා. මේ වගේ වටින මිනිස්සු කොයිතරම් නම් නිසි ඇගයීමක් නොලබා අපෙන් සමු අරන් ඇද්ද... නිර්මාණය ඉතාමත් අගෙයි මිත්‍රයා...
  17. nwnbs

    ~ජිවිතය ~

    මේක නම් නියමයි යාළුවා... ලස්සන පද පෙළක්... :D
  18. nwnbs

    Sihinaya

    ලස්සන නිර්මාණයක් සහෝදරී... :)
  19. nwnbs

    .: මගේ රණවිරුවන්ට :.

    සෑහෙන වතාවක් කියෙව්ව මේ නිර්මාණය. මහා සංවේගයක් දැනුන. කලකිරීමක් ඇති උනා අපේ වැඩ ගැන. අපි මේ තරම් මෝඩ විදියට අපේම දේවල් විනාස කරන්නෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහරවිට අපිව දැනුවත් කරල නැතුව ඇති... අපේ දේවල් ගැන... විශිෂ්ඨ නිර්මාණයක් නංගා. කියවන කියවන වාරයක් ගානෙ හිතට තදින් දැනුන. හැමදාමත් මේ වගේ හොඳ...
  20. nwnbs

    සිංහල බෞද්ධ සංව්ධානය

    ආශාවන් සෑම කෙනෙකුටම ඇත. මොහොතින් මොහොත විවිධ අශාවන් සිතේ හට ගනී. එය සිතේ ස්වභාවයයි. එහෙත් ඒ ආශාවන් ගැන බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කල යුත්තේ, යමක් කෙරෙහි ඇතිවූ ආශාවන් සෑම විටම එසේ නොපවතින බැවිනි. කාලය ගතවෙද්දී, දැනුමෙන් පෝෂණය වෙද්දී අප කල කී දෑ දෙස හැරී බැලූ විට, පෙර අප මහත් ආශාවෙන් කල කී දැයින්...

    No contents