yaluwane mama adhai me thread 1dhakke ithin hithuna dhan man ahana sindhuwa oyalatath penwanna.harima lassana sindhuwak,a wagema lassana therumak thiyenne.:):):)
නෙතට උළෙලක් විය එදා ඔබ කදුලු බින්දුවක් වුව මෙදා,
මේ තරම් හිත පරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා.....
ඔබෙන් තොරවූ ලෝකයක් ගැන හිතන්නටවත්...