1. TV Series

    2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

    aiyandiye nuba awidin giya - Gunadasa Kapuge song eka denna
  2. TV Series

    Samsung Galaxy S8 Plus (128 GB, 6 GB RAM)

    මචන් ඔයාගේ තියෙන්නේ Dual-SIM ද Single-SIM ද ? කීයක් උනාද මචන් .. softlogic ලගේ හොදයි නේ .. ඔයා කොහෙන්ද ගත්තේ
  3. TV Series

    Samsung Galaxy S8 Plus (128 GB, 6 GB RAM)

    මචන්ලා ලංකාවේ නැද්ද මේකේ 128 GB, 6 GB RAM තියෙන එක විකුනන්න ..බලන බලන හැම තැනකම තියෙන්නේ .. 64 GB, 4 GB RAM එකනේ ..
  4. TV Series

    මචන් FLAC සිංහල සින්දු up කරන්නකෝ පුලුවන්නම්...

    මචන් FLAC සිංහල සින්දු up කරන්නකෝ පුලුවන්නම් http://www.elakiri.com/forum/showthread.php?p=22532377#post22532377
  5. TV Series

    FLAC English

    මචන් සිංහල FLAC ඒවා තියෙනවනම් up කරනවද
  6. TV Series

    හොඳ printer එකක්?

    macnla me deken hoda eka ubala hithanne mokadda https://www.singersl.com/products/index.asp?PC=printers_scanners_fax&pcode=CAN_CAN-I-G2000 https://www.singersl.com/products/index.asp?PC=printers_scanners_fax&pcode=CAN_CAN-L-LBP3010
  7. TV Series

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඒ මැච් එක මොකද්ද මචන් ..බලන්න ලින්ක් එකක් නැද්ද
  8. TV Series

    හොඳ printer එකක්?

    Rs 5-10 kiwwe mokadda machan
  9. TV Series

    ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

    අපිට සෙට් වෙන්න බැරිද මේකට
  10. TV Series

    ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

    අපිටත් පොඩ්ඩක් කියහන්කෝ කෙල්ලෙක් සෙට් කරගන්න උපදෙස් ටිකක් ..:(
  11. TV Series

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    ..අපිට ලර්නස් එකෙන් ඔටෝ වහනයක් අරන් පෙන්නන්න පුළුවන්නේ :rolleyes:
  12. TV Series

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    එහෙමනම් අවුලක් නැ මම බයේ හිටියේ . ඔටෝ ඉගනගෙන ,ට්‍රිඅල් පෙන්නන්න ගියාම ,, කිව්වොත් මැනුවල් කියලා ..ඉවරයිනේ ..ඒකයි :)
  13. TV Series

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද / මචන්ලා සැහැල්ලු වාහන ලයිසන් ගන්න මෙඩිකල් එක අරන් අයදුම් කරද්දී .අපි එයාලට කියන්න ඕනෙද .අපි .අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද යන වග .. මම ලර්නර් පර්මිට් එක ගන්න යන දවසේ .එහෙම එකක් ඇහුවේ නැ ..ලර්නර් පර්මිට් එකේ ගහලත් නැ .මැනුවල් ගියර් ද ...
  14. TV Series

    ලසන්තලා වගේ සල්ලි හොයන්න

    PBN kiyanne mokadda ..:oo: (danne nathi nisayi ahanne)
  15. TV Series

    Forex ලාබ පාඩු

    මෙයාලගේ සිග්නල් හොදයිද මචන්

    No contents