1. minipura

    අවුරුදු 10ක්

    *0ගි සහිත ත්‍රෙඩ්......:P සුබපැතුම් ගමයෝ.....:cool::cool:
  2. minipura

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    වැලා ලඟදි දවසක මැශිමත් එක්ක අපේ ගෙවල් පැත්තේ ආවා.....:P අහින්සක දැරිවියක්.....:cool: වැලාගේ තේරීම 100%....:) හොඳටම ගැලපෙනව දෙන්න.:love:
  3. minipura

    rooof top ස්ලැබ් කෑල්ල

    nippolac paint ekak thiyenava aqua proof kiyala. eka gaala udin badaama kapala suda madinna.
  4. minipura

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :baffled: මේ පාරවත් පොත් ටිකක් අරන් දෙන්න ඕනි. යනවෙලාවක ගෙදරට දීගෙන යන්නම්.....:)
  5. minipura

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    එදා මෙහෙන් ගියා කියුවෙ ඔය ඉකෝලෙට ගිය වෙලේද.....
  6. minipura

    හිනා නොවී අමාරුවෙන් කියවහල්ලා!

    ඇඬෙනව ගයියෝ මුන්ගේ වැඩ දැකල.... රට කබලෙන් ලිපට වැටිල.
  7. minipura

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    :cool::cool::D ඒ නොම්බරේ නොතිබුනා නම් අපි පොඩි උන් එක්ක අනාත වෙනවා..... ඒ මල්ලි සෙට්කරල දීපු තැන හොඳට විනෝද උනා අපි.....
  8. minipura

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    මේ තියෙන්නෙ ගත්තු ෆොටෝ කීපයක්......
  9. minipura

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    අපි යාලුවෝ සෙට් එකක් ෆැමිලි පිටින් ගියා ඔය පැති ටික බලන්න ගිය පලවෙනිද..... හොටෙල් එකක් බුක් කරල ගියේ යාලුවෙක් (කිරියෙන් අඳුරගත්තු පට්ට එකෙක්:P) ඇඩ්වාන්ස් පේකරල තිබුන එහේ ඉන්න පොඩි ගානක්.... යනගමන් හෝටලේට ඔලුව දාල බැලුව තැන අවුලක් නෑ.... ඒත් අයිතිකාරය පන්ඩිත පාටයි. තැන තිබුනේ මාතලෙන් සෙම්බුවත්ත...
  10. minipura

    මියොන් ගෙන් කරදර

    ලාඩප්ප ගස් වල මල් ග්ලීසීරියා / වැටමාර කියලත් කියනවා.....

    No contents