ඊයේ නිදාගන්න පරක්කු උනා, උදේ ඇහැරෙනකොටත් පරක්කු වෙලා. ඒ මදිවට කරන්ට් එක කපල, කරන්ට් එක නැති නිසා වතුර මෝටර් ගහන්න විදිහක් නෑ වතුරත් නෑ.. ඇදුම් ටික මැදගන්න විදිහකුත් නෑ.
බොසාට කතා කරල නිවාඩුවක් දැම්ම. දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ උදේම බොනවද කියල කල්පනා කලේ... උඹලටත් සෙට් වෙලා තියනවද මෙහෙම දවස්...