Techno/Facebook Party..

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    මොනවද මේ party දැන් හැම තැනම මේ වගේ ඒව තියනව නේද? ෆේස්බුක් එකේ බැලුවොත් මේ වගේ එව තියනව.

    ලඟදි යාලුවෙක්ගෙ වදේට ගියා එකකට, ටන් ටන් ගානවා ටොන් ටොන් ගානවා මොන විකාරයක්ද ඒ.. ඒකෙ ඉන්න උන් පිස්සෝ වගේ නටනවා.

    මම ගියෙ බොන්න බලාගෙන එකේ බොන්නත් නෑ යාළුවා කිව්ව මොකක්ද කොළ සීන් එකක් ඒක මට සෙට් වෙන්නෙ නැති නිසා වැඩක් නෑ කිව්ව. පස්සේ බියර් එකක් බිබී හිටිය.

    මොනවද මේ සීන් දන්න එකෙක් කියල දීපල්ලකෝ.
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    owage inna ewun taba gahalane bn inne. ita passe natanawa itin

    ඔව් ඔව් එහෙම එකක් කිව්ව මම කිව්ව එපා කියල.. මොනවද බන් ඒ? :angry:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,754
    66,260
    113
    It's not your generation baby.Now you should realize you're a old shit.Your parents felt the same way for what you were doing back then.:P
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මොනවා උනත් එළකිරියටත් ඇවිල්ලා ෆේක් ප්‍රොෆයිල් හරි හදාගෙන රටට කරන සේවය අගයනවා... :rolleyes:

    1519300180_2561990_hirunews_ccccc.jpg