1. noone

    මේ වෙසක් ද හලොවීන් ද?

    අවුලක් නෑ කැමති අයට මාරයව සිහිපත් කරන්නත් පුළුවන්
  2. noone

    UPS එකේ battery එකට කෙළවුණා

    Keyko hodai.1 year warranty ekka ganna
  3. noone

    Lap එකේ අවුලක් මචංලා..need help

    Oka BIOS issue ekak newei. fan eka aul athi Lap eke Gen eka mokakda. mokada aluth gen apu lap wala (inspiron 3500 Series) wala oya case eka awa
  4. noone

    සීගිරියේ හෙලිකොප්ටර් බානවා යකෝ.

    ජාතිආලයෙන් ඔදවැටි මත් උනාට පස්සේ ඕවා ඔක්කොම වෙනස් උනා
  5. noone

    Damro or Innovex

    සිරාවට. ලක්සලෙන් ගන්න පුළුවන් දම්රෝ එකට වඩා අඩුවෙන් දම්රෝ වොරන්ටි එක්කම
  6. noone

    Damro or Innovex

    Samsung or LG ganna
  7. noone

    ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

    ඒවා පිටකොටුවේ මොන නානා ද දන්නේ නෑ දෙන්නේ :unsure:
  8. noone

    Questions suit එකක් rent or buy ඕන. හදිස්සියි.

    අලුතෙන්ම මහලත් දෙනවා රෙන්ට් එකට හැබැයි ගැන පොඩ්ඩක් වැඩියි
  9. noone

    Gedara sockets wala Neutral wire eka live

    නියුට්‍රල් ලයින් එක කොහෙන් හරි කැඩිලා ඇති එතකොට කොහොමත් ඔහොම වෙනවා
  10. noone

    අගල් 42 TV එකක් අගල් 50 ක් කරගමු

    අරුනලු එකේ ගණන් වැඩි බං මෙහෙ බියගම පාරේ තියනවා නියම තැනක් ගානත් සාධාරණයි. https://www.chamaraelectronics.lk/
  11. noone

    මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

    ඒ වැදිල්ලේ හැටියට නම් OK වෙන්න බෑ
  12. noone

    මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

    පාරේ ඉන්න හැම එකාම පිස්සෙක් කියලා හිතාගෙන තමයි පාරට බහින්න ඕනේ
  13. noone

    Hutch App Issue

    den hari
  14. noone

    Hutch App Issue

    Hutch app එක අද හවස ඉදන් වැඩ නෑ මොකක් හරි කෙස් එකක්ද නැත්තන් මගේ විතරද
  15. noone

    Hottest Temperatures Cities In Southeast Asia 2024🥵☀️🌡️🔥

    ඉන්ටර්ලොක් අල්ලපු කම්පැනි එකට නම් මල්ල කරේ ඒ මදිවට ප්ලාස්ටික් ග්‍රාස් මැට් එකක් දාලා.එක ඊට එහා
  16. noone

    Hottest Temperatures Cities In Southeast Asia 2024🥵☀️🌡️🔥

    ගිය ඉරිදා අනුරාධපුරේ ගියා, ශ්‍රී මහා බෝධිය ගාවට උඩ පැන පැන ගියේ කකුල් දෙකේ දියපට්ට එන්න රස්නෙයි
  17. noone

    මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

    උබ දන්න මගුල උඩ බලපන් cpu heat එක fan speed එක පෙන්නනවා වැලක් බලාගෙන රනිල්ව මතක් කරගෙන හිටපන් නොදන්නා ඒවා නොකියා
  18. noone

    අනාථ නොවි බඩු ගේමු - Custom TAX

    අඩෝ මම M365 Scooter එකට ටයර් දෙකක් ඕඩර් කළා එකටත් tax එකක් වදියිද?

    No contents