1. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Billu [2009] පට්ටම ලස්සන ෆිල්ම් එකක්,යාලුවෝ දෙන්නෙක් ඖරුදු ගානකින් හමුවෙනවා,,එක්කෙනෙක් ඉන්දියාවම අදුරන නළුවෙක්,අනික් කෙනා බාබර් කෙනෙක්,,අන්තිමට අන්න පුළුවන් පට්ට කතාවක්,,, ශරුඛ් ඛාන්,ඉර්ෆාන් තමයි මේ යාළුවන්ට රගපාන්නේ,,, http://www.torrentcrazy.com/torrent/2369495/billudvdrip-sam
  2. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    PAHELI (2005) බුතයෙක් ඔබට ආදරේ කරලා තියනවද? ශරුඛ් ඛාන් ,රනි මුඛර්ජි රගපාන ලස්සන ආදර movie එකක්,,, http://www.torrentcrazy.com/torrent/2623942/paheli.2005.dvdrip.xvid.ac3
  3. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Zindagi Na Milegi Dobara (2011) රිතික් රොෂාන්, kathrina kaif , ෆාරන් අක්තාර් ඉන මේ ෆිල්ම් එකත් පට්ටම පට්ට ආදර කතාවක් විනෝදාත්මක විදිහට ලස්සනට අපිට පෙන්නනවා,,අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්,,, http://www.torrentcrazy.com/torrent/3121659/zindagi-na-milegi-dobara-dvdrip-xvid-1cdrip
  4. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    We Are Family (2010) කාජල් , අර්ජුන් රාම්පල් , කරීනා කපූර් රගපාන මේ ෆිල්ම් එකක් බල බල මම ඇඩුව සිරාවටම,,, මර විදිහට දුක හිතෙන ෆිල්ම් එකක්,,පවුලක් වෙන්න හිත හැමෝටම හොද කතාවක් තමයි මේක,, http://www.torrentcrazy.com/torrent/1341049/we-are-family-2010-hindi-dvdrip-xvid-e-sub-xrg
  5. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    sub තියන ඒවා තමයි දල තියෙන්නේ සහෝ,,,:D:D:D:D
  6. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    The Dirty Picture (2011) පහුගිය IIFA සම්මාන උළෙලේ විද්‍යා බලන් හොදම නිළිය උනේ මෙන්න මේ ෆිල්ම් එකේ රගපාල,,18+ නම් වැඩ හොදයි වගේ,,පට්ටම කතාවක් මේකත්,,, http://www.torrentcrazy.com/torrent/7109115/the-dirty-picture-2011-hindi-xvid-e-sub-xrg
  7. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Slumdog Millionaire (2008) අනිවා බලන්න ඕනෑම කතාවක්,,බලල නැත්තම් දැම්ම අරගෙන බලන්න,,,පට්ටම ෆිල්ම් එකක්.. http://www.torrentcrazy.com/torrent/3694890/slumdog-millionairedvdrip-fxg
  8. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Pyaar Impossible (2010) ප්‍රියංකා චොප්ර, උදය චොප්ර රගපාන මේ ෆිල්ම් එක ලස්සන ආදර කතාවක් අමුතු විදිහකට ඉදිරිපත් කරනවා,,ලස්සන සින්දු ගොඩක් මේ ෆිල්ම් එකේ තියනවා,,, http://www.torrentcrazy.com/torrent/2971272/pyaar-impossible-2010-hindi-repack-dvdrip-xvid-e-sub-xrg
  9. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Mujhse Fraaandship Karoge (2011) අලුත් කට්ටියක් ඉන්න මේ ෆිල්ම් එක love කරන අයටයි , love කරන්න හිටන් ඉන්න අයටයි හොද කතාවක් කියනවා,, ඉස්කෝලේ කාලේ තමන් එක්ක රණ්ඩුවට ඉන්න කෙල්ල අන්තිමට තමන්ට නැතුවම බැරිව යන හැටි ලස්සනට මේකේ පෙන්නනවා...
  10. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    New.York[2009] ජෝන් ඒබ්‍රහම් , katrina kaif ඉන්න ආදරණිය ලස්සනම ලස්සන එත් අන්තිමට දුකම දුක හිතෙන බලන්න ඕනෑම ෆිල්ම් එකක්,,, http://www.torrentcrazy.com/torrent/4630194/new-york-dvdrip-xvid-1cdrip
  11. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    අඩු ගානෙ බැනපල්ලකෝ... :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
  12. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Break Ke Baad (2010) තමන්ගේ පොඩි කලේ ඉදන් ඉන්න හොදම යාලුවත් ආදර සම්බන්දතාවක් බිදවෙටෙන්න ඉඩ නොදී එක රක ගන්න හදන හැටි ගැන ඉම්රාන් ඛාන්, දීපිකා පදුකෝන් රගපාන මේ ලස්සන ෆිල්ම් එකේ පෙන්නනවා,,, http://www.torrentcrazy.com/torrent/3448332/break-ke-baad-2010-hindi-dvdrip-xvid-m-sub-xrg
  13. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Housefull (2010) අක්ෂය කුමාර්,දීපිකා පදුකෝන්,රිතේෂ් දේශ්මුක්,ලාරා දත්ත,අර්ජුන් රාම්පල්,බෝමන් ඉරානී මේ හැමෝම ඉන්න හිනාවෙලා මෙරෙන්න පුළුවන් ලස්සන සින්දු ගොඩක් තියන පවුලේ හැමෝටම බලන පුළුවන් පට්ට කොමඩියක්,,, http://www.torrentcrazy.com/torrent/1890880/housefull-2010-hindi-dvdrip-xvid-e-sub-xrg
  14. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Dabangg (2010) අජේ දේව්ගන් අවංක පොලිස් නිලදාරියෙක් විදිහට රගපාන මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක් තමයි තියෙන්නේ,,අමුතුම විදිහේ සටන් විලාශයක් මේ ෆිල්ම් එකේ තියනවා,,, http://www.torrentcrazy.com/torrent/1214838/dabangg-2010-hindi-dvdrip-xvid-e-sub-xrg
  15. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Singham (2011) අජේ දේව්ගන් අවංක පොලිස් නිලදාරියෙක් විදිහට රගපාන මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක් තමයි තියෙන්නේ,,අමුතුම විදිහේ සටන් විලාශයක් මේ ෆිල්ම් එකේ තියනවා,,, http://www.torrentcrazy.com/torrent/3707224/singham-dvdrip-xvid-1cdrip
  16. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Agent Vinod (2012) සයිෆ් අලි ඛාන් එක්ක කරීනා කපූර් රගපාන මේ ෆිල්ම් එක 2012 නිකුත් උන සාර්ථක සිනමා නිර්මාණයක්,, පරමාණුක බෝම්බයකින් නගරයක් ගැලව ගැනීමේ මෙහෙයුමක් තමයි මේ කතාවේ තේමාව,,3D වල පොඩි අවුලක් තිබ්බට ගණන් ගන්න එපා...
  17. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    Kal Ho Naa Ho (2003) බොලිවුඩයේ king ඛාන් (ශාරුඛ් ඛාන්) එක්ක ප්‍රීති සින්ට හා සයිෆ් අලි ඛාන් රගපාන මේ ෆිල්ම් එක ලස්සන සින්දු ගොඩක් තියන ලස්සනම ලස්සන ආදර කතාවක් අපිට කියනවා... http://www.torrentcrazy.com/torrent/7378146/kal-ho-naa-ho-2003-hindi-720p-brrip-charmeleon-silver-rg
  18. lakmal_v

    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    3 idiots (2009) හැමෝම වගේ දන්න ලස්සන ෆිල්ම් එකක්,, අමීර් ඛාන් , කරීනා කපූර් ප්‍රධාන චරිත රගපාන මේ ෆිල්ම් එක බොහොම විනෝදාත්මක වගේම ආදර්ශමත් කතාවක් අන්තර ගත වෙනවා,,, http://www.torrentcrazy.com/torrent/2182286/3-idiots-dvdrip-xvid-1cdrip

    No contents