ගෙදර ඉදන් ලොකේ වටේ යන්න කැමතිද?
අද කියලා දෙන්න යන්නේ එළකිරි වැඩක් ගැන. මම හිතන්නේ කට්ටියම කැමති වෙයි මේ වැඩේට නම්.:rolleyes: කට්ටියම කැමති ඇතිනේ අනිත් රටවල් වල පාරවල්, සත්තු වත්තවල්, මින් මැදුරවල් වගේ ඒවා බලන්න. සාමාන්‍යයෙන් ඒවා බලන්න රට යන්න එපැයි.:( ඒත් මම දැන් කියන්න යන දේ කරලා ඔයගොල්ලන්ට...