ගෙදර ඉදන් ලොකේ වටේ යන්න කැමතිද?
අද කියලා දෙන්න යන්නේ එළකිරි වැඩක් ගැන. මම හිතන්නේ කට්ටියම කැමති වෙයි මේ වැඩේට නම්.
කට්ටියම කැමති ඇතිනේ අනිත් රටවල් වල පාරවල්, සත්තු වත්තවල්, මින් මැදුරවල් වගේ ඒවා බලන්න. සාමාන්‍යයෙන් ඒවා බලන්න රට යන්න එපැයි.
ඒත් මම දැන් කියන්න යන දේ කරලා ඔයගොල්ලන්ට ගෙදර ඉදලාම ලෝකේ වටේ යන්න පුලුවන්.
මේක ගැන හැදින්විමක් කළොත් අපි ලෝකේ වටේ යන්නේ කැමරාවක් හරහා. ඒ කියන්නේ IP කැමරාවක් හරහා. ගොඩක් වේලාවට අපිට හම්බුවෙන්නේ බලන්න Traffic කැමරා තමයි. ඒවා තියෙන්නේ පාරවල් බලන්න. නමුත් Personal කැමරා හරහා අපිට වෙනත් ස්ථාන වුනත් බලන්න පුලුවන්.
මුලින්ම Google.com වෙත යන්න
ඊට පස්සේ එකේ intitle:"Live View / - AXIS විදිහට ටයිප් කරලා එන්ටර් කරන්න.