1. Rapid-Fire

    යකින්නියක+ 21

    කෝ....ඉතුරු කෑල්ල ? කෝ....ඉතුරු කෑල්ල ?
  2. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    Thank you machan... ගොඩක් පින් විස්තතර වලට... තෙරුවණ් සරණයි
  3. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    අපි වැඩේ පටන් ගත්තා ... අපි වැඩේ පටන් ගත්තා... විස්තර කියපු, බම්ප් කරපු, හෙල්ප් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි... විශෙෂයෙන්ම 'චගු' සහෝදරයට... වැඩේ ඉවර උනාට පස්සෙ නූලක් අරින්නම්....(අගෝස්තු මාසේ) හැමෝටම තෙරුව්ණ් සරණයි
  4. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ? අපි කරන හැම පිනක්ම අනුමොදන් වෙවා....ගොඩක් ස්තුති විස්තර වලට.. මගෙ නම්බර් එක කලා.. rep +++ තෙරුවන් සරණයි
  5. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    මචන් දන්න කෙනෙක් මට නම්බර් එක PM කරන්න. බුදු සරණයි....
  6. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    Thanks machan බුදු සරණයි මචන්
  7. Rapid-Fire

    මේ හොරාට ඔබ රැවටුනාද?

    හම්බ උනා qjaFI2ZmMVU
  8. Rapid-Fire

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ? මචන්ලා...රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ? අයන්නෙ ඉඳලා දැනගන්න ඔනී...
  9. Rapid-Fire

    මේ හොරාට ඔබ රැවටුනාද?

    මෙ ළගදි දවසක ඇල්ටො එකක ආව කොල්ලෙක් (වරකාපොල)..ටවුන් එකෙ සෙඩ් එක ගාව වාහනෙ නවන්ත්තලා සෙඩ් එකට එන කට්ටියගෙන් සල්ලි ඉල්ලනවා ශෙප් එකෙ... පොරට තෙල් ගහන්න සල්ලි නැතිලු..ණය තියනවලු... පොරට කුරුණෑගලට යන්න තෙල් ගහගත්තොත් ඇතිලු... මමත් ඉතින් 200 ක් දුන්නා...
  10. Rapid-Fire

    මේ හොරාට ඔබ රැවටුනාද?

    මෙහෙමයි මචන්ලා... මමනම් බණට අහලා තියෙන්නෙ ..කවුරු හරි පිනට දෙනවානම් ඒක වලක්වන එක වැරදි...යමෙකුට යමක් ලැබෙන්න තියනවානම් ඒක වලක්වන එකත් වැරදි... අරුට කොහොමත් පව් පල දෙනවා... (ගලිගමුවෙ ඥානදීප හාමුදුරුව්න්ගෙ බ්ණක් තියනවා...utube එකෙ තිබුනා)
  11. Rapid-Fire

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    මට නම් අවුලක් නැ..සල්ලි දාන්න පුලුවන් @ channa11 මට නම් අවුලක් නැ..සල්ලි දාන්න පුලුවන්
  12. Rapid-Fire

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    ඊයෙ හොයලා තිබ්බ $20 ම නැති උනා...මගෙ හදිස්සිය හින්දා... මමත් කිසිම ඉන්ඩිකෙටර් එකක් පාවිච්චි කරන්නෙ නෑ ...
  13. Rapid-Fire

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    හුළන් චෙක් කරපන්... 32 තියෙන්න ඕනේ..
  14. Rapid-Fire

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

    ශිරාවටම මචන් ශිරාවටම මචන්
  15. Rapid-Fire

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

    සිංහල අපි කොච්චර නරකද කියලා බලපල්ලා...අපි එකෙකුට එකෙක් නෑ... මරාගත්ත ගමන් ඉන්නේ.. අපි හැදෙන්න ඕනේ රට හදන්න කලින්.... තව්ත් සින්හලයෙක් රටට අඩු උනා...
  16. Rapid-Fire

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

    අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ .... අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ කොල්ලෙක් මරලා ට්‍රැක් (track) එකට ගෙනත් දාලා....උදේ 5 ඉඳන් ට්‍රෙන් ටික නවත්තලා පෝලිමට.... මිනිස්සු නොමිනිස්සු වෙලා..දැන්...පව් ගෙදර මිනිස්සු හොයනවත් ඇති... අද ඒ දෙය මට උනානම් කියලා හිතුනා..
  17. Rapid-Fire

    Offer එකක් ආවා

    Rep 3+ is given to all most all the people in 1st page who supported me by bumping and commenting. Unfortunately I got this message. 'You have given out too much Reputation in the last 24 hours, try again later.' So, I have to wait till tomorrow. බම්ප් කරපු කොමෙන්ට් කරපු හැමෝටම 3+ දෙනවා
  18. Rapid-Fire

    Offer එකක් ආවා

    මචන් වැඩෙ දැනට Hold කලා...Car එකෙ ලෝන් එක තියනවා... ගෙදර ලෝන් එක තියනවා...තව අවුරුදු 4කින් පස්සේ රිස්ක් එකක් ගන්න පුලුවන් වෙයි... එතකන් වෙන සෙට් වෙන වැඩ කරනවා... Thanks Bro
  19. Rapid-Fire

    Offer එකක් ආවා

    "Offer එකක් ආවා 05-26-2018 01:47 AM pala higanna" ========================================================== උදේ පාන්දර ඇහැරාලා අනුන්ගෙ රෙප් කපන්නෙ වැඩක් ඇති දෙයකටද බන්....රිස්ක් වැඩක් කරන්න කලින් හැම මිනිහෙක්ම ඒ ගැන හොයනවා... තමන්ට වඩා අත්දැකීම් තියන උන්ගෙන් අහනවා ... උඹට බුදු සරණයි ...![/COLOR]

    No contents