good morning boys.
ලගදී වාහන ගන්න කට්ටිය ඉන්නවනන් ගන්න හිතන් ඉන්න වාහනය සහ budget එක pm එකක් දාන්න.හොයලා දෙන්න පුලුවන්.ඇවිල්ලා බලලා වාහනේ අරන් යන්න(නිකන් නෙමේ සල්ලි දීලා අරන් පලයල්ලා 😝)
හිතන් ඉන්නවා කියන්නේ ගන්නම බලාගෙන කියන්න.නැත්තන් වාහන අයිතිකාරයන්ටයි ,සේල් වල උන්ටයි බලාපොරොත්තු දීලා ගත්තේ...