මට ආයෙත් පස්නයක් (ලෝයර් කෙනෙක් අවශ්‍යයි )
මචංලා මට ආයෙත් පස්නයක් ,:(
සුද්දා ගුටිකාලා http://www.elakiri.com/forum/showthread.php?t=1705789 සද්ද නැතුව ඉදලා ඉදලා මට ගුලියක් අබරලාවගේ ඊයේ ගෙදරට සිතාසි ආවා සුද්දා මට විරුද්ධව නඩු දාලා :baffled:. මමත් අරින්නේ නැහැ ගේමනම් ගේම .. ඊයෙම මම වත්ත පල්ලෙහා...