මම ගීලි වාහනය 2011 දි 1925000 කට අරගෙන 49000 ක් පැද්දා පැදලා 2013 දී 1850000 කට වික්කා.
පස්සේ මම Aqua එකක් ගත්තා ඒක තමයි කරපු ලොකුම මෝඩකම. මොකද ඔය MX 7 එකේ තියෙන සැප පහසුව හෝ අඩු නඩත්තු වියදම ගලපන්න ජපන් කාර් එකට බෑ
සීට් කවර සීට් හදන්නේ ලංකාවේ
බෆර් හදන්නේ ලංකාවේ
රබර් පැඩින් බුෂ් ලංකාවෙන් ගන්න...