Laptop වැඩ්ඩේක්ගෙන් උදව් ඕනි .!!
මචන්ලා මගේ ලැප් එකේ start කරනකොට sound වැඩ කරනවා. start කරලා ටිකක් වෙලා ගියාම sound වැඩ කරන්නේ නැතුව යනවා.:( volume control වල කිසිම error එකක් පෙන්නනේ නැ.මම windows 7 ,8 දෙකම දැන්ම ඊත් වැඩ කරන්නේ නැ.device manager වල කිසිම error එකක් පෙන්නනේ නැ.:( win 7 වල...