සරත් ෆොන්සේකා ගමෙනුත් අන්ත පරාදයි
සරත් ෆොන්සේකා ඉතා විශ්වාසයෙන් ජයග්‍රහණය කරතැයි සිතූ තම ගම් ප්‍රදේශය වන අම්බලංගොඩ සහ බලපිටිය යන ආසන දෙකෙන්ම අන්ත පරාජයට පත්වී ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ආසනය වැඩි ඡන්ද 14,297 කින් ද බලපිටිය ආසනය වැඩි ඡන්ද 11,436 කින්ද මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කර ඇත....