හිනා හිනා
ඔන්න පිස්සන් කොටුවේ බණ දේශනාවක් පවත්වන්නට දොස්තර මහත්තයාට ආස හිතුනා. ඒ ගමන ඔක්කොම ලෑස්ති කරල බණ දේශනාව තියන්න ලෑස්ති කරල හාමුදුරුවොත් වඩම්මවල, පිස්සෝ සෙට් එකත් යාන්තං වාඩි කෙරෙව්වා.
දැං හාමුදුරුවන්ගේ වාරේ
“පින්වත්නි. සාධු නාදයක් දෙන්න“
පිස්සෝ නියම පින්වතුන් වගේ සාධු නාද දෙනවා...