කෙලින් කියපන් කෝ මචන්...
ඕක නිකම් කතාවක්ද? නැත්තම් ඇත්ත සිද්ධියක්ද?
තනි වචනෙන් උත්තර දෙන්න තියෙද්දි ලොකු ලොකු ඡේද ගහන්න යන වෙලාව අපරාදෙ:)
මේ කෑල්ල කියෙව්වම හිතෙන්නෙ නිකම් උඹ සිංහල කොල්ලන්ගෙ මොරාල් හදන්න මෙහෙම බොරු එකක් දාලා වගේ. ඒත් කතාව බොරු නම් නම්බර් එක දාන්න හේතුවකුත් නැහැ නෙ. අනේ මන්දා...